- අප අවට ඇති සුවිශේශී ජෛව විවිදත්වය අවබෝධ කර ගැනීමට
- මානව සිරුරේ ක්‍රියාකාරීත්වය හා එහි පද්දතී අතර සමිබන්ධය අවබෝධ කර ගැනීමට
- පරිසරය සහ ක්ෂය වෙමින් පවතින ස්වභාව්ක සමිපත් කලමනාකරනය කර ගැනීමට
- පරිසර දූෂන ගැටලු විසදා ගැනීමට
- තිරසාර ආහාර නිෂ්පාදනයට
- රෝග වලට හේතු හා ඒවායේ බලපෑම අවම කර ගැනීමට